අපගේ සෙවාවන් අතර ජෝතිශ්‍ය සේවය ප්‍රධාන තැනක් ගනී,මනා පළපුරුදු ජෝතිශක්ඥයන් ගේ සේවය මෙමගින් ඔබට ලබාගත හැකිවන අතර සියලුම ජෝතිශ්‍ය කටයුතු ඉතා විශ්වසනීය අයුරින් ඉටුකරදීම අපගේ පරමාර්ථයයි
අපගේ ජෝතිශ්‍ය සේවාවන්
⌂ කේන්දර සැදීම
⌂ නැකත් සැදීම
⌂ පොරොන්දම් ගැලපීම
⌂ ලග්න ඵලාඵල
රෝහිත වෙදආරච්චි
දුරකථන අංකය - 055 5617 557
071 5803 626

