Powered byEMF Form Builder
ඔබගේ කේන්දර ඵලාපල ලබා ගැනීම සඳහා කල  යුතු ක්‍රියා මාර්ගය  පහත පරිදි වේ 
 
  • ජීවිතය පිලිබඳ පූර්ණ විස්තරයක් සඳහා රුපියල් 1700/-
  • ඔබට අවශ්‍ය විශේෂ කරුණු පිලිබඳව පමනක් දැනගැනීම සඳහා රුපියල් 1000/-

ඔබගේ ජෝතිශ්‍ය අවශ්‍යතා සඳහා  පහත දක්වා ඇති පිලිවෙත අණුගමණය කරන්න  
  • පළමුව පහත දක්වා ඇති ගිණුමෙහි  අදාල මුදල තැන්පත් කරන්න 
  • මෙහි ඇති පෝරමය පුරවා අප වෙත යොමු කරන්න 
  • හැකි  නම් සම්පත් බැoකුවේ මුදල් තැන්පත් කල රිසිට් පත ස්කෑන් කර ඊ මේල් මගින් අප වෙත එවන්න ( මෙය අනිවාර්ය නොවේ. හැකිනම් පමණක් සිදු කරන්න ) 
  • දුරකථන ඇමතුමකින් අප අමතා සියල්ල නිවැරදි බවට  සනාථ කර ගන්න 
  •  ඔබ මෙම කරුණු සියල්ල නිවැරදිව සිදු කර ඇත්නම් ඔබගේ සේවාව ලබා දීම සඳහා අපි ඔබගේ විස්තර ඉදිරියට යොමු කරන්නෙමු
  • අප වෙත විස්තර ලබා දෙන පිලිවෙල අණුව අපගේ සේවාව ලබා දීමට කටයුතු කරණු ලැබේ 
  • පොරොත්තු ලේඛණයෙහි රැඳී නොසිට ඉක්මණින් ඔබගේ සේවාව ලබා ගැණීම සඳහා කලින් ලියාපදිoචි වීම පිටුවහලක් වනු ඇති

ඔබගේ සියලුම ගෙවීම්  

එස් රෝහිත වෙදආරච්චි නමින් 
සම්පත් බැංකුවේ 
ගිනුම් අංක 107553967272 
දරන ඉතිරිකිරීමේ ගිණුමට බැර කරන් .

අපගේ දුරකථන අoක 

071 580 3626  -    ජoගම

038 454 5279  -    වාද්දුව

055 561 7557  -    බදුල්ල