skip to main |
skip to sidebar
ඡායාරූපකරනය මෙන්ම වීඩියෝකරණයද අපගේ සේවාවන් අතර ප්‍රධාන තැනක් ගනී ඔබගේ ජීවිතයේ ඕනෑම විශේෂ අවස්ථාවක් වීඩියෝගත කිරීමට අපි සූදානමින් සිටින්නෙමු
මංගල උත්සව
ප්‍රිය සම්හාශන
උපන් දින උත්සව
සම්මන්ත්‍රණ / රැස්වීම්
විවිධප්‍රසංග
සංගීත වීඩියෝ
මේ කුමණ අවස්ථාවක් වුවද ඒ ඕනම අවස්ථාවක් සඳහා අපගේ සේවය උපරිම අයුරින්ම ඔබ වෙත ලබාදීමට අපි සූදානමින් සිටින්නෙමු
මංගල උත්සවය වීඩියෝගත කිරීමේදී පහත සේවාවන් නොමිලේ ලබගත හැක
ප්‍රධාන වීඩියෝ ඇල්බමයට අමතරව දිවයිනේ ප්‍රථම වරට ඕනැම රූපවාහිනී යන්ත්‍රයකින් නැරබියහැකි පරිදි නිමකරනලද 3D වීඩියෝ ඇල්බමයක් සමග 3D උපැස් යුවල් 4ක් නොමිලේ