මංගල ඡායාරූපකරණයේදී සම්ප්‍රදායයන් රැකගෙන ඉන් ඔබ්බට ගොස් තාක්ෂණයත් සමග ඡායාරූපකරණයේ නවමු මංපෙත් සොයා යමින් වත්මනට සරිලන පරිදි කැමරාව කැමරා කාචය නෙත නියමිත තත්පරයට ක්‍රියාත්මක කරමින් සජීවී ඡායාරූපයක් ඔබට ලබා දෙන්නට අපි සෑම විටම වෙහෙස වන්නෙමු
ඔබට වැඩි සෙවාවක් ලබදීමට අපි සැමවිටම උත්සහ කරන්නෙමු, මෙහිදී විශේශයෙන් මංගල දිනයක් ඡායාරූපගත කිරීමට අපවෙත බාරදීමේදී ඔබට පහත දක්වා ඇති විශේශ වරප්‍රසාද වලට හිමිකම් කීමට අවස්තවක් සැලසේ මේ සියල්ල ඔබට ලබා දෙන්නේ නොමිලේය
⌂ වැඩි ස්තූති පත්‍රිකා ( Thanking Cards ) ප්‍රමානයක්
⌂ ප්‍රධාන ඇල්බමයට අමතරව විශේශ ස්මාර්ට් ඇල්බමයක්
⌂ විශාල ප්‍රමානයේ මංගල ඡායාරූප 3ක්
⌂ මංගල දිනයේ ප්‍රදර්ශනය සඳහා අතිවිශාල ප්‍රමානයේ ඡායාරූපයක්
මීට අමතරව පහත සඳහන් සේවාවන් සඳහාද අප සූදානම්
මංගල උත්සව
ප්‍රිය සම්හාශන
උපන් දින උත්සව
සම්මන්ත්‍රණ / රැස්වීම්
විවිධප්‍රසංග
